Sold outNew
Biology | Unit 7, 8, NIE Resource Book
ජීව විද්‍යා සම්පත පොත – 13 ශ්‍රේණිය
මෙහි මෙම එකක් අන්තර්ගත වේ
07 ඒකකය – අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසන්යෝජන DNA තාක්ෂණය
08 ඒකකය – පාරිසරික ජීව විද්‍යාව
ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශනයක්
උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාව හදාරන ළමයෙකු විසින් අනිවාර්යෙන් පරිහරණය කල යුතු පොතක් වන මෙම සම්පත් පොත පොත මහරගම ජාතික අධ්‍යාපන ආයතයනය විසින් මුද්‍රණය කරන ලදී .
Original ම පොත
උසස්පෙළ විභාගයේ 2024 සිට ඉදිරි විභාගයට ප්‍රශ්න පත්‍ර සැකසීමේදී මෙම පොත භාවිත කරන බැවින් නිවැරදිම නවතම පොත භාවිත කරන්න. මෙය දැනට ඇවිත් ඇති යාවත්කාලිනම පොතයි.
ස්වයං අධ්‍යනය
ජීව විද්‍යා මහාචාර්යවරු පවසන අන්දමට මෙම පොත ස්වයං අධ්‍යනය කල හැකි ආකාරයට නිපදවා ඇත.
Reviews
Clear filtersThere are no reviews yet.